i am from sri lanka .. I am asking for help to cure a paralyzed patient


Please help me...🥺🙏 I am asking for help to heal my grandmother who has been paralyzed for one and a half years....🙏
Be the first to support this fundraiser!
මගේ ආච්චිට කිසිම වැඩක් කරන්න බැහැ, එයාට ඇවිදින්න බැහැ, එයා ඇඳේ වැතිර ඉන්නවා, මගේ සීයා එයාගේ වැඩ ඔක්කොම කරනවා, උයනවා, කවනවා. නාවනවා. මගේ සීයා තමයි හැමදේම කරන්නේ. ඉතින් මම විතරයි වැඩ කරන්නේ, මට ලැබෙන වැටුප ආචිගේ බෙහෙත් ගන්නවත් මදි., අපිට ජීවත් වෙන්න හරි ගෙයක්වත් නැහැ. අපි පොඩි ගෙදරක ජීවත් වෙනවා, ඒකත් කඩා වැටෙන්න ළඟයි. මම ඔයාලා හැමෝගෙන්ම ඉල්ලනවා ඔයාට පුළුවන් විදිහට මට උදව් කරන්න කියලා ???
newest
Loading...
most donated
Loading...
Started on 07/11/24
Viewed 48x
Fundraiser organised by:

sajith jayashan
Started on 07/11/24
Viewed 48x