i am from sri lanka .. I am asking for help to cure a paralyzed patient

i am from sri lanka ..    I am asking for help to cure a paralyzed patient
sajith jayashan

Please help me...?? I am asking for help to heal my grandmother who has been paralyzed for one and a half years....?

0 donaties
€ 0 van € 45.000 ingezameld

Doneer Wees de eerste om deze actie te steunen!

මගේ ආච්චිට කිසිම වැඩක් කරන්න බැහැ, එයාට ඇවිදින්න බැහැ, එයා ඇඳේ වැතිර ඉන්නවා, මගේ සීයා එයාගේ හැම වැඩක්ම කරනවා, උයනවා, කවනවා. නාවනවා. මගේ සීයා හැමදේම කරනවා. ඉතින් මම විතරයි වැඩ කරන්නේ, මට ලැබෙන වැටුප ආචිගේ බෙහෙත් ගන්නවත් මදි., අපිට ජීවත් වෙන්න හරි ගෙයක්වත් නැහැ. අපි පොඩි ගෙදරක ජීවත් වෙනවා, ඒකත් කඩා වැටෙන්න ළඟයි. මම ඔයාලා හැමෝගෙන්ම ඉල්ලනවා ඔයාට පුළුවන් විදිහට මට උදව් කරන්න කියලා???

op 23-05-2025 gestart
31x bekeken

Actie georganiseerd door:

sajith jayashan

sajith jayashan

0 donaties
€ 0 van € 45.000 ingezameld

Doneer Wees de eerste om deze actie te steunen!

op 23-05-2025 gestart
31x bekeken